වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – රන්තිසා වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක රන්තිසා වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – රන්තිසා වැව

කතා රැසක් ඇති උස්සන්ගොඩ

උස්සන්ගොඩ යනු, දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි අතිශයින් ම වැදගත් පරිසර පද්ධතියකට උරුමහරුමකම් කියන පෙදෙසකි. කොළඹ – වැල්වාය මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටි මේ ස්ථානය වැදගත් වන්නේ, ශුෂ්ක පරිසරයක පිහිටා ඇති පුරා විද්‍යාත්මක උරුමයක් බවට පත්ව ඇති ස්ථානයක් වන නිසාවෙනි. ජනප්‍රවාද සහ විවිධ විශ්වාසවලින් ගහණ පෙදෙසක් ලෙස ද මේ ස්ථානය මිනිසුන් අතර ප්‍රකටව ඇත. එසේ ම, මෙතෙක් ඔබ නොදුටු රත් පැහැ පාෂාණ විශේෂයක් පැතිර පැවතීම ද, මේ ස්ථානය තුළ ඇති විශේෂත්වයකි. Read more about කතා රැසක් ඇති උස්සන්ගොඩ

ප්‍රවාහනය නව මාවතකට යොමු කළ අධිවේගී දුම්රිය

කාර්මික විප්ලයවයත් සමග ලොව ප්‍රවාහන මාධ්‍ය නව මාවතකට යොමු වූ බව ප්‍රකට කරුණක්. එතෙක් භාණ්ඩ හා මගී ප්‍රවාහනය සිදු කළ ආකාරය නවමු මාවතකට යොමු වීමත් සමග ප්‍රවාහනමාධ්‍ය සීඝ්‍රයෙන් දියුණු වන්නට පටන් ගත්තා. කාළයත් සමගම සංකීර්ණ අවශ්‍යතා හමුවේ මිනිස් අවශ්‍යතා වලට අමතරව දිටුණු රටවල තරඟයක් දක්වාමෙකී මාධ්‍ය වර්ධනය වුනා. අද අඩවියෙන් කතා කරන්නෙ ප්‍රවාහන මාධ්‍යය නව […]

යුධ ශිල්පයේ කෙළ පැමිණි ඇස්ටෙක්වරු

යුධ ශිල්පයේ කෙළ පැමිණි ඇස්ටෙක්වරු

1519 දී ස්පාඤ්ඤ දේශ ගවේෂක හර්නාන් කෝටේස් (1485-1547) සහ ස්පාඤ්ඤ හමුදා මෙක්සිකෝ නිම්නය ආක‍්‍රමණය කරද්දී එක්තරා රතු ඉන්දියානු ගෝත‍්‍රයක් එම ප‍්‍රදේශයේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවා ගෙන සිටියහ. මේ රතු ඉන්දියානුවෝ දඩයම් යුගය අත්හැර නාගරීක ශිෂ්ටාචාරයකට හැඩ ගැසුණු පිරිසක් වූහ. එසේ ම යුද්ධයට අති දක්ෂයෝ වූහ. ඔවුන් විශ්වාස කළේ ඔවුන් ඇදහූ දෙවිවරුන් ලේ පිපාසියෙන් පිරුණු අය ලෙසයි. ඒ නිසා බිලි පූජාවලින් ඒ දෙවිවරුන් පිදූහ. ස්පාඤ්ඤ හමුදා පැමිණෙන විට මෙම ගෝත‍්‍රිකයෝ ඔවුන්ට පක්ෂපාතී අනෙකුත් ගෝත‍්‍රික ජන කොටස් හා එක්ව මිලියන 25 කට වැඩි මහා ජනකායක් පාලනය කරමින් සිටියහ. ඔවුන්ව හැඳින්වෙන්නේ ‘ඇස්ටෙක්’ යන නමිනි. මේ ඔවුන්ගේ කතාවයි.

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – හල්මිල්ල වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක හල්මිල්ල වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – හල්මිල්ල වැව

ඇසිරියාවෙන් මතුවූ දක්ෂ ආක‍්‍රමණිකයෝ : ඇසිරියානු ශිෂ්ටාචාරය

යුප‍්‍රටීස් හා ටයිග‍්‍රීස් ගංගා නිම්න ආශි‍්‍රතව බිහිවූ මෙසපොටේමියා ශිෂ්ටාචාරය ගැන කරුණු ඉදිරිපත් කළා. මෙසපොටේමියාවේ ප‍්‍රධාන වශයෙන් මහා ශිෂ්ටාචාර තුනක් බිහිවී තිබුණු බව අපි විස්තර කීවා. ඒවා තමයි සුමර්, ඇසිරියානු සහ බැබිලෝනියානු ශිෂ්ටාචාර. ඒ අතුරින් සුමර් ශිෂ්ටාචාරය ගැනත් සුමේරියානුවන් ගැනත් විස්තර අපි ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කළා. අද අපි කියන්න සූදානම් වන්නේ ඇසිරියානු ශිෂ්ටාචාරය ගැනයි. ඇසිරියානු අධිරාජ්‍යය […]

චියාපාස් වනයෙන් පලායාම

චියාපාස් වනයෙන් පලායාම

පුරාවිද්‍යාඥයන් පැමිණ තිබුණේ මායාවරුන්ගේ මිල කළ නොහැකි අල්තාරය සොරු‍න්ගෙන් ගලවා ගැනීමටය. එතැන් සිට ඔවුන්ගේ බියකරු සිහිනය ඇරඹිණි.

ගුවන් යානයකින් අභ්‍යාවකාශය ජයගත් මිනිසා

ගුවන් යානයකින් අභ්‍යාවකාශයට යන්න පුළුවනිද ? මාතෘකාව දුටු විගස, ඔබ අසාවි. ඔව් පුළුවන්, ඒත් එසේ මෙසේ ගුවන් යානයකින් නම් නෙවෙයි. මේ වගේ අරුම පුදුම වැඩ කරන්න පුළුවන් ගුවන් යානා හා ඒවා හැසිරවිය හැකි නියමුවන් ඉන්නෙ රුසියාවට හා ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි. මේ කියන්න යන්නෙ එහෙම ගුවන් යානයකින් අභ්‍යාවකාශයට ගිය ඇමෙරිකානු නාසා ආයතනයේ ගුවන් නියමුවෙක් ගැන. […]

ජපානය ඉදිකරන්නට යන ලෝකයේ උසම ගොඩනැගිල්ල

මේ වනවිට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ඩුබායිහි පිහිටා ඇති ‘බර්ජ් ඛලීෆා’ ගොඩනැගිල්ලයි. එය ඉදිකර අවසන් කෙරුණේ 2009 වසරේය.තට්ටු 163 කින් සමන්විත බර්ජ් ඛලීෆා කුලුනු ගොඩනැගිල්ල අඩි 2,716ක් උසය. නමුත් මේ වනවිට ඩුබායිහි බර්ජ් ඛලීෆා විසින් තබනු ලැබ ඇති මෙම ලෝක වාර්තාව බිඳ දමන්නට දැන් තවත් රටක් සූදානම් වෙමින් සිටියි. ඒ ජපානයයි. ජපානය ඉදිකරන්නට යන […]

සබ්මැරීනයට අභියෝගයක්

නාවික හමුදාවේ හෙල්කැට් ප්‍රහාරක යානා යූඑස්එස් හෝනට් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ තට්ටුව මත ගිගුම් දෙමින් තිබිණි. බටහිර පැසිපික්හි ගුවාම්, සායිපෑන් සහ ටිනියැන් දූපත්වලට පූර්ව ආක්‍රමණ ප්‍රහාර එල්ලකිරීම ඔවුන්ගේ මෙහෙයුම විය. ඒ 1944 වසරේ ජුනි 13 වැනිදාය. ගුවාම්වලට ළඟා වෙමින් සිටි ඩොනල්ඩ් සී.බ්‍රැන්ඩ්ට් තම ඔරලෝසුව දෙස බැලුවේය. එහි පෙරවරු 9.13 සටහන් වී තිබිණි. ඔහු අංක 13 […]

error: Content is protected !!