ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය

ලංකාවේ අපිට නම් ක්‍රිකට් කියන්නෙ නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක දුවන්නෙ අපේ මිනිස්සුන්ගෙ ලේ වල. ඒ ලේ වල ගැම්ම, කීප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලූක ශූරයින් කරන්නටත් සමත් උනා කිව්වොත් නිවැරදියි. 1996 ලෝක ශූරතාවය, T20 ශූරතාවය 2014 ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි 2007, 2011 වසර වලදී අනු ශූරයින් වූ අපේ කණ්ඩායම ටී T20 තරඟාවලියේදී 2009 […]

වසර 800ක් පැරැණි ජංගම දුරකථනයක්

රැහැන් සහිත දුරකථනය පවා මිනිසා සොයා ගත්තේ 19 වන සියවසේ අග භාගයේදීයි. හරියටම කියනවා නම් 1876 මාර්තු 10 වැනි දිනය. රැහැන් රහිත දුරකථනය ඊට දශක කීපයකට පසුව ලොවට දායාද කලේ 1973 අප්‍රේල් මස 3 වැනි දින “මෝටරෝලා” සමාගමයි. එහෙත් අදින් වසර 800කට පමණ පෙර තිබුනි යැයි සළැකෙන ජංගම දුරකථනයක් ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇති බව ඇසුවොත් […]

error: Content is protected !!