අභ්‍යවකාශ ගවේෂණයේ සොදුරු සටහන්

රාත්‍රී අහස දෙස බලා සිටීමට අප බොහෝදෙනා විශීශිත ඇල්මක් දක්වනවා. ඇතැම් විට අපට තරු අතර පියඹායන්නට තරම් අශාවන්ද පහල වනවා. මිනිසා ඉහළ අහස ජයගත්තේ මින් කාලයකට පෙරයි. ඒ සඳහා මිහිපිට විසූ මිනිසුන් සිය දහහ්ස් ගණනකගේ ශක්තිය, දැණුම, හැකියාව කැප කළා. එසේ වූ අභ්‍යාවකාශය පිළිබඳ එදා මෙදාතුර සිදු වූ විශීශ සිදු වීම් කීපයක් ඔබ වෙත ගෙන ඊමට අප සිතුවා. මේ ඊගැන තොරතුරුයි.

වසර 800ක් පැරැණි ජංගම දුරකථනයක්

රැහැන් සහිත දුරකථනය පවා මිනිසා සොයා ගත්තේ 19 වන සියවසේ අග භාගයේදීයි. හරියටම කියනවා නම් 1876 මාර්තු 10 වැනි දිනය. රැහැන් රහිත දුරකථනය ඊට දශක කීපයකට පසුව ලොවට දායාද කලේ 1973 අප්‍රේල් මස 3 වැනි දින “මෝටරෝලා” සමාගමයි. එහෙත් අදින් වසර 800කට පමණ පෙර තිබුනි යැයි සළැකෙන ජංගම දුරකථනයක් ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇති බව ඇසුවොත් […]

සෞරග්‍රහ මණ්ඩලයේ අපුරු තොරතුරු

පෘථිවිය ඇතුළු තවත් ග්‍රහලෝක හතක්‌ ,වාමන ග්‍රහලෝක පහක් හා ග්‍රහක වල්ගාතරු ආදී ග්‍රහ වස්තු විශාල ප්‍රමාණයක එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සැකසී පවතී.මේ ඒ පිලිබදව තොරතුරුයි.

අගහරු ගේ උපග්‍රහයන් වෙතට යවන අලුත්ම යානය

අගහරු ගවේෂණයේදී මෙතෙක් ළගා නොවූ ඉලක්කයක් වෙත ලගා විය හැකි මෙහෙයුමක් පිලිබදව නාසා ආයතනය හෙළි කර තිබේ.එය නම් කර ඇත්තේ අගහරු චන්ද්‍ර ගවේෂණ යානය (MMX) වශයෙනි. 2024 දී උඩුගුවනට යැවීමට නියමිත අගහරු චන්ද්‍ර ගවේෂණ යානය මගින් ෆෝබෝස් හා ඩයිමෝස් නම් අගහරුට අයත් කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු සමීපව ගවේෂණය කිරීමටත් ,ඉන්පසුව ෆෝබෝස් චන්ද්‍රයා මත සිදුකරන ගොඩබැසීමකින් ලබාගන්නා ද්‍රව්‍ය සාම්පල රැගත් විශේෂ කැප්සුලයක් 2029 වන විටත් පෘථිවියට ඒමට නියමිතයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජපාන අභ්‍යාවකාශ හා ගුවන් විද්‍යා සංගමයයි.

පෘථිවියෙන් පසු මිනිසාට ජීවත් විය හැකි ග්‍රහ ලෝක

2016 වසර වන විට සමස්ථ පෘථිවි ජනගහනය බිලියන 7 ඉක්මවූ බව ඔබ දන්නවා ඇති. මෙසේ පෘථිවිය මත ජනගහනය වැඩි වීම ආහාර, වාසස්ථාන, ජලය වැනි සීමිත සාධක සදහා ගැටළුවක් වී තිබේ. මේ හේතුව මත මිනිසා වෙනත් ග්‍රහලෝක මත ජනාවාස ඉදිකිරීම පිලිබදව මේ වන විට පර්යේෂණ ආරම්භ කර ඇති අතර තව අවුරුදු කිහිපයකින් ළගම ග්‍රහලෝකයක් වන අගහරු […]

අමරණීය තාරකාව

iPTF14hls යනු පසුගිය වසර තුන තුළ අඛණ්ඩව පුපුරා ගිය අසාමාන්ය සුපර්නෝවා තරුවකි. iPTF14hls නමින් හැදින්වෙන මෙම තාරකාව “Intermediate Palomar Transient Factory” ආයතනයේ විද්‍යාඥයින් විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී සොයා ගන්නා ලදී. එය මුලින්ම ප්රකාශයට පත් කරනු ලැබුවේ 2014 නොවැම්බර් මාසයේදීය.

අපේ සෞරග්‍රහ මණ්ඩලය – සූර්යයා

සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු ‍අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහයන් ලෝක, ග්‍රහක, ධූමකේතු සහ දුවිලි ) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියයි. ‍එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කැරෙයි.

Read more about අපේ සෞරග්‍රහ මණ්ඩලය – සූර්යයා

අපේ සෞරග්‍රහ මණ්ඩලය – 01

ඔබ අප මේ ජීවත් වන පෘථිවිය අයත්වන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා. ලිපි කිහිපයකින් සමන්විත වන එම ලිපි පෙළෙහි පළමු ලිපියෙන් සෞරග්‍රහ මණ්ඩලයපිළිබඳ හැඳින්වීමක් සිදෙ කෙරෙනවා.

සයිබීරියානු අභිරහස

මානව ඉතිහාසයේ සිදු වූ විශාල පිපිරීම් ගැන ඔබ අසා ඇති. ජීවිතහා දේපොළ හානි බෙහෙවින් වාර්ථා වන එවන් සිද්ධි සොබාදහමින්ම හෝ මිනිසාගේ ක්‍රියාවලීන් හේතුවෙන් සිදු වනු ඇත. ඉතිහාසයේ, අදින් වසර සියයකට ඉහතදී එවකට සෝවියට් රුසියාවේ කොටසක්ව පැවැති සයිබීරියාවේ සිදු වූ එවන් මහා පිපිරීමක් ගැන මේ ලිපියෙන් කතා කෙරෙනුඇත. සයිබීරියානු අභිරහස: වැඩුනු ශාක මිලියනයක් පමණ බිමට සමතලා […]

අත්භූත ඇළුමිණියම් වස්තුව

මිනිසා ගින්දර සොයා ගත්තේ මීට වසර මිලියනයකට පමණ පෙර බව ඔබ දන්නවා ඇති. එළෙසින්ම ආදී මානවයා ලෝහ පිළිබඳ දැනුම ලබා ගත්තේ මීට වසර 9000කට පමණ පෙර බවටයි සැළකෙන්නෙ. එහෙත් අදින් වසර 250,000කට පෙර කාළයේ භාවිතා කරන ලද ඇලුමිනීයම් වස්තුවක් ඇති බවට ඇසුවොත් ඔබ පුදුම වේවි. විශේෂඥයින් තවමත් හදාරන වසර 250,000 පමණ පැරනි වස්තුව: ඇතැමුන් එය […]

error: Content is protected !!