කතාවට කියනවනේ සල්ලි වලට ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන් කියල. එහෙම හිතෙන හිතෙන දේවල් කරන්න තරමට සල්ලියක් අපි හැම කෙනා ලඟම නෑ. හැබැයි එහෙම හිතුමතේට වියදම් කරන්න තරම් විශාල ධනසන්ධයක් තියෙන පුද්ගලයින්ගෙ ලිස්ට් එකක් ෆෝබේස් සඟරාවෙන් ඕනම වෙලාවක තබාගෙන ඉන්නවා.
ෆෝර්බේ සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන 10 දෙනා ගැනයි මේ ලිපිය. මේ අතරින් කීප දෙනෙක් ඔයාලත් දන්නව ඇති.
10. Larry Ellison (U.S.)
Co-founder and Chief Executive Officer of Oracle Corp.,
Age: 73
Net worth: $58.5 billion
9 (සම). David Koch (U.S.)
Executive Vice President, Koch Industries
Age: 77
Net worth: $60 billion
9 (සම). Charles Koch (U.S.)
CEO, Koch Industries
Age: 82
Net worth: $60 billion
7. Carlos Slim Helu & family (Mexico)
Honorary Chairman, América Móvil
Age: 78
Net worth: $67.1 billion
6. Amancio Ortega (Spain)
Co-founder, Zara
Age: 81
Net worth: $70 billion

5. Mark Zuckerberg (U.S.)
Co-founder, Chairman and CEO, Facebook
Age: 33
Net worth: $71 billion

4. Bernard Arnault (France)
Chairman and CEO, LVMH Moet Hennessy Louis Vuitton
Age: 69
Net worth: $72 billion
3. Warren Buffett (U.S.)
CEO, Berkshire Hathaway
Age: 87
Net worth: $84 billion
2. Bill Gates (U.S.)
Co-founder, Microsoft
Age: 62
Net worth: $90 billion
1.
Jeff Bezos (U.S.)
CEO, Amazon
Age: 54
Net worth: $112 billion
Jeff Bezos කියන්නෙ ඇමසෝන් ව්‍යාපාරයේ නිර්මාතෲ වරයා. ඒ වගේම ඔහු තමයි ලෝකේ තනි පුද්ගලයෙක් ඩොලර් බිලියන 100ක වත්කම ඉක්මවූ පලමු මිනිසා නැත්නම් ව්‍යාපාරිකයා විදියට වාර්ථා පොත් අතරට යන්නෙ.
අල්ලපු රටේ, ඒ කියන්නෙ ඉංදියාවේ මුකේශ් අම්බානි මේ ලිස්ට් එකේ ඉන්නෙ19 වෙනියට. එයාගේ වත්කම ලෙස මේ වෙද්දි සටහන් වෙන්නෙ ඩොලර් බිලියන 44ක්. ඩොලර් බිලියන 39ක වත්කමක් තියාගෙන එයා පිටිපස්සෙන්ම ඒ කියන්නෙ සමස්ථ ලිස්ට් එකේම 20 වෙනියට ඉන්නෙ alibaba නිර්මාතෲ Jack Maa.
තවත් මෙවැනි දෑ දැන ගැනීමට එක් වන්න අඩවිය සමග.