අමරණීය තාරකාව

iPTF14hls යනු පසුගිය වසර තුන තුළ අඛණ්ඩව පුපුරා ගිය අසාමාන්ය සුපර්නෝවා තරුවකි. iPTF14hls නමින් හැදින්වෙන මෙම තාරකාව “Intermediate Palomar Transient Factory” ආයතනයේ විද්‍යාඥයින් විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී සොයා ගන්නා ලදී. එය මුලින්ම ප්රකාශයට පත් කරනු ලැබුවේ 2014 නොවැම්බර් මාසයේදීය.

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කනදරා වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක කනදරා වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කනදරා වැව

අපූරු මළ මුහුද

මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි.

ලොව භයානකම ජෛව අවි 10

අඩවියෙන්, අද අපි ඔබට කියන්න යන්නේ ලොව තිබෙන භයානකම දෙයක් පිළිබඳවයි. ඒ, මිනිසා විසින් නිර්මිත හා ස්වභාව දහමින් ලත් භයානකම ජෛව අවි 10 පිළිබඳවයි.

කහ නදිය දෙපස හොවැංහෝ ශිෂ්ටාචාරය

කහ නදිය දෙපස හොවැංහෝ ශිෂ්ටාචාරය

චීන ඉතිහාසය ආරම්භය නිශ්චිතව කිය නොහැකිය. පුරා විද්‍යා කැණීම් අනුව චීනයේ ප‍්‍රාග් ඓතිහාසික යුගය කි‍්‍ර.පූ. 600,000 පමණ හෝ කි‍්‍ර.පූ. 200,000 පමණ හෝ ආරම්භ වන්නට ඇතැයි සැලකෙයි. නයිල්, යුප‍්‍රටීස් ටයිගී‍්‍රස් ගංගා නිම්නවල ශිෂ්ටාචාර බිහිවුණා සේම චීන ශිෂ්ටාචාරය බිහිවූයේ හොවැංහෝ ගංගා නිම්නයේයි. හොවැංහෝ ගඟ අද අප හඳුන්වන්නේ කහ ගංගාව කියලයි. හොවැංහෝ හෙවත් චීන ශිෂ්ටාචාරය ගැන දැනගන්න පුළුවන් වන්නේ ජනප‍්‍රවාද හා පුරාවස්තුවලිනුයි.

Mütter Museum – Philadelphia, USA

Mütter Museum කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙන ඉතා ප්‍රසිද්ධ කෞතුකාගාරයක්. නමුත් විශේෂත්වය තමා මෙහි ආදි කල්පික යුගයේ භාණ්ඩ වත් රාජකීය අවශේෂ වත් නොමැති වීමයි.

කැලැන්ඩරය තවත් අතීතයට යයි

කැලැන්ඩරය තවත් අතීතයට යයි

අදින් වසර 10,000 ට පෙර ජීවත් වූ මිනිසා කැලැන්ඩරයක් භාවිතා කළ බවත් වසර 8,000 ට පෙර මානවයන් එය තමන්ගේ අතේ ගෙන යා හැකි කැලැන්ඩරයක් දක්වා වැඩිදියුණු කැර තිබූ බවත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් දෙකකින් තහවුරු වී ඇත.

අලුත්ම Credit Card සමාජිකයා

Credit Card ඉතිහාසයේ නවීන පරම්පරාවේ අලුත්ම Credit Card සමාජිකයා LCD screen එකක් සහ touch keypad එකක් සමඟ Master card විසින් නිකුත් කරනු ලැබුවා. සිංගප්පූරුවේ Standard Chartered Bank හි සම සහයෝගීත්වයෙන් නිකුත් කරනු ලැබූ මෙය සිංගප්පූරුවේ ප්රථම Interactive Payment Card එක නොහොත් security token card එක ලෙස නම් දෑරීමට සමත් වුනා. ඒ වගේම මෙය MasterCard’s Display […]

Nazca රේඛාවල අභිරහස

මීට වසර 1500-2000 පමණ පෙර Nazca ජනතාව ගේ නිජබිම වූයේ මෙම වියළි තැනිතලා ප්‍රදේශයයි. නැස්කා ජනතාව ගැන අද වන විට බොහෝ දෙනෙක් දැන ගන්නේ Ingenio සිට නැස්කා ගංගා නිම්නය අතර වූ කාන්තාර භූමිය පුරා විහිදෙන නැස්කා රේඛා නිසාවෙනි. මෙම රේඛා ඇද ඇත්තේ අක්කර ගණනක් වූ මේ වියළි භූමියේ මතුපිට රළු පස ඉවත් කරමින් යටින් පවතින වඩාත් පැහැයෙන් අඩු පස නිරාවරණය කරමිනි. වෙනත් දේශගුණික තත්වයක් යටතේ නම් මෙම රේඛා මාස කීපයකින් මැකී යා හැකි වුවත් පෘථිවිය මත පිහිටි වඩාත්ම වියළි සුළං රහිත කලාපයන්ගෙන් එකක් වන මෙම පේරු කාන්තාරවල ඇදි බැවින් ඒවා තවමත් හොදින් සංරක්ෂණය වී ඇත.