එල්සි රයිට් සහ ෆ්‍රාන්සස් ග්‍රිෆික් බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රැඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී දැරියන් දෙදෙනෙකි. මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කර සිටියහ. දෙදෙනා කුඩා පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප ගත්හ. එල්සි සහ ෆ්‍රාන්සස් විසින් ගන්නා ලද ඡායාරූප සෝදා මුද්‍රණය කළ විට ඔවුන් දෙදෙනා […]
Month: December 2018
අන්තර්ජාලයේ විශ්වකෝෂය වුනු විකීපිඩියා (Wikipedia).
විකීපිඩියා කියන්නේ අන්තර්ජාලය තුළ පවතින නොමිලේ විශ්ව දැනුම ලබා දෙන ප්‍රධානතම මුලාශ්‍රය කියලා කියන්න පුළුවන්. ඔබ ඕනෑම විෂයක් සම්බන්ධව කරුණු එකතු කරනවා නම් ඒ සදහා භාවිතා කළ හැකි ප්‍රධානතම මුලාශ්‍රයක් ලෙස විකිපීඩියා හදුන්වා දිය හැකි.
අභ්‍යවකාශ ගවේෂණයේ සොදුරු සටහන්
රාත්‍රී අහස දෙස බලා සිටීමට අප බොහෝදෙනා විශීශිත ඇල්මක් දක්වනවා. ඇතැම් විට අපට තරු අතර පියඹායන්නට තරම් අශාවන්ද පහල වනවා. මිනිසා ඉහළ අහස ජයගත්තේ මින් කාලයකට පෙරයි. ඒ සඳහා මිහිපිට විසූ මිනිසුන් සිය දහහ්ස් ගණනකගේ ශක්තිය, දැණුම, හැකියාව කැප කළා. එසේ වූ අභ්‍යාවකාශය පිළිබඳ එදා මෙදාතුර සිදු වූ විශීශ සිදු වීම් කීපයක් ඔබ වෙත ගෙන ඊමට අප සිතුවා. මේ ඊගැන තොරතුරුයි.
ටූටන්කාමුන්ගේ ශාපය
මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යයක් ම වූයේය.ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.” ටූටන්කාමුන් ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මතභේදයකි.ඒ ඔහු මරණයට පත්වූ ආකාරය තවමත් අපැහැදිලිය.ඔහුගේ පියාවන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු […]
මාතර යුගයේ කීර්තිමත් කිවිදිය – ගජමන්නෝනා
සිංහල සාහිත්‍ය වංශ කතාවේ මාතර යුගය එක්තරා අන්දමක මතබේදාත්මක යුගයකි. එය වෙනත් සාහිත්‍ය යුග හා බැඳුණු රාජ්‍ය පාලන සමයක් විය. එහෙත් මාතර සාහිත්‍ය යුගය හා බැඳුණු රාජ්‍ය පාලන යුගයක් නොවීය. එය යටත්විජිත පාලන යුගය හා සමගාමී විය.
අධිරාජ්‍යවාදී පාලන හස්තයේ ග්‍රහණය තදින්ම පැවති වකවානුවේදී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව මාතර සාහිත්‍ය යුගය පෝෂණය කළ රුහුණේ මහා කිවිඳිය ලෙස විරුදාවලිය ලැබූ දෝන ඉසබෙලා ගාර්දිය ආරච්චි 1746 මැදින් මස දසවැනි දින උපත ලැබීය.
බාලගිරි දෝෂය අද නොවේ හෙට
බොහොවිට අර්ධ නාගරිකව විශේෂයෙන් ග්‍රාමීයව නිවසක කාන්තාවක දරු උපතක් සිදුවු පසු නිවසට ඇතුලුවන උළුවස්සේ “බාලගිරි දෝෂය අද නොවේ හෙට” යන වැකිය ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත.මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම […]
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා
සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.
Read more about තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා …