ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ සිටුවන්නට,කොස් ඇටයක් දීම නිසා තමයි පාණදුරේ ආතර්.වී.දියෙස් මහත්මයාට “කොස් මාමා”කියන නම වැටුණේ.එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තා.ඉන්පසු තමනට වැඩිහිටියෙක් හෝ “දියෙස් මහත්මයා”කියලා කතා කරනවාටත් වඩා “කොස් මාමා”කියා කතා කරනවාට එතුමා බොහොමත්ම කැමැති වුණා.
Month: January 2019
ලෝකයේ විශාලතම ගුවන් යානය
වර්තමානයේ ගුවන් යානා සැපපහසු හා වේගවත් ප්‍රවාහන සේවයක් බවට පත්ව තිබේ. ඔබ දන්නවාද ලෝකයේ වැඩිම පිරිසක් ගමන් කල හැකි ගුවන් යානා වර්ෂයෙන් වර්ෂයට වෙනස් වුවද ලෝකයේ විශාලතම ගුවන් යානය බවට 1988 වසරේ සිට මේ දක්වා පත්වුයේ එකම ගුවන් යානයකි. ඒ ලොව වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන යා හැකි ලෝකයේ විශාලතම ගුවන් යානය බවට සැලකෙන “ඇන්ටනෝව් AN-225 Mriya” නම් ගුවන් යානයයි.
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – II
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – I