ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව.. පසුගියදා ලොව ප්‍රකට ෆෝර්බ්ස් ස`ගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට නිසි පරිදි ආයෝජනය කිරීමේ දක්ෂතාවය නිසා මහා පොහොසතෙකුවූ පුද්ගලයෙකි. ධම්මික පෙරේරා ධනවතකු බවට පත් වූයේ වාසනා මහිමය නිසාම […]
Category: විශේෂාංග
අන්දරේගේ සොහොන
කාෂ්ඨක අව්ව සුළං රැලි හා මුසුව හමා යන්නේ, ගත දවන උණුසුම් සුළඟක් ලෙසට ය. එනමුදු, අපි ඒ සුළං රැලි කපාගෙන, මහ ලේවාය පහුකරමින්, හම්බන්තොට සිට තිස්‌සමහාරාම පාරේ ඉදිරියට ගමන් ගතිමු. ඒ, උඩමලල ප්‍රදේශය සොයාගෙන ය. ඒ, මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවේ කවටයා විදිහටත්, ඔහුගේ අධිකාරම්වරයකු හැටියටත් සේවය කළ අපූර්ව කවියකු ලෙස […]
කැවුම් ගැන අතීත රස කතා
කැවුම් යනු සියවස් ගණනක අතීතයක් ඇති කෑමකි. මෙහි නාමයේ මුල සෙවීමේ දී, ‘කන දේ කැවුම්’ බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇත.වත්මනේ දී කැවුමේ වැදගත්කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේදී ය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ සඳහන්ව තිබේ. මේ එම කැවුම් ගැන ඇති අතීත රස කතා එක් කල ලිපියයි. Read more about කැවුම් ගැන අතීත රස කතා …
ලෝකයේ විශාලතම ගුවන් යානය
වර්තමානයේ ගුවන් යානා සැපපහසු හා වේගවත් ප්‍රවාහන සේවයක් බවට පත්ව තිබේ. ඔබ දන්නවාද ලෝකයේ වැඩිම පිරිසක් ගමන් කල හැකි ගුවන් යානා වර්ෂයෙන් වර්ෂයට වෙනස් වුවද ලෝකයේ විශාලතම ගුවන් යානය බවට 1988 වසරේ සිට මේ දක්වා පත්වුයේ එකම ගුවන් යානයකි. ඒ ලොව වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන යා හැකි ලෝකයේ විශාලතම ගුවන් යානය බවට සැලකෙන “ඇන්ටනෝව් AN-225 Mriya” නම් ගුවන් යානයයි.
බාලගිරි දෝෂය අද නොවේ හෙට
බොහොවිට අර්ධ නාගරිකව විශේෂයෙන් ග්‍රාමීයව නිවසක කාන්තාවක දරු උපතක් සිදුවු පසු නිවසට ඇතුලුවන උළුවස්සේ “බාලගිරි දෝෂය අද නොවේ හෙට” යන වැකිය ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත.මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම […]
කුඩා බෝට්ටුවකින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා
කුඩා බෝට්ටුවකින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා වන්නේ ස්ලෝකම්ය. ඔහු තම චාරිකාවට යොදා ගත්තේ ‘ස්ප්‍රේ’ නමැති කුඩා බෝට්ටුවයි. ඒ අබලන් පැරණි බෝට්ටුව අලුත්වැඩියා කළ ඔහු තම ඓතිහාසික මෙහෙයුම ඇරඹුවේය. හුදෙකලාව චණ්ඩ සාගරයට නිර්භීතව මුහුණ දුන් කපිතාන් ජොෂුවාගේ කතාවයි මේ. බාබරස් රතු ඉන්දියානුවෝ ස්ප්‍රේ බෝට්ටුව වට කරගත්හ. “උඹ ළඟ තියෙන හැම දෙයක්ම දීපං.” ඔවූහු කෑ […]
වසර 800ක් පැරැණි ජංගම දුරකථනයක්
රැහැන් සහිත දුරකථනය පවා මිනිසා සොයා ගත්තේ 19 වන සියවසේ අග භාගයේදීයි. හරියටම කියනවා නම් 1876 මාර්තු 10 වැනි දිනය. රැහැන් රහිත දුරකථනය ඊට දශක කීපයකට පසුව ලොවට දායාද කලේ 1973 අප්‍රේල් මස 3 වැනි දින “මෝටරෝලා” සමාගමයි. එහෙත් අදින් වසර 800කට පමණ පෙර තිබුනි යැයි සළැකෙන ජංගම දුරකථනයක් ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇති බව ඇසුවොත් […]
ලෝකයේ විශාලතම මගී නෞකාව
අද ලෝකයේ ප්‍රධාන ගමනාගමන හෝ භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය අතර නෞකා වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරම සංචාරක කර්මාන්තයේ දිනෙන් දින සිදු වන දියුණුවත් සමග ගුවන් යානා මෙන්ම මගී ප්‍රවාහන නෞකා ද ඉතාමත් සුඛෝපභෝගී අයුරින් ඉදි කරනු දක්නට ලැබේ
සෞරග්‍රහ මණ්ඩලයේ අපුරු තොරතුරු
පෘථිවිය ඇතුළු තවත් ග්‍රහලෝක හතක් ,වාමන ග්‍රහලෝක පහක් හා ග්‍රහක වල්ගාතරු ආදී ග්‍රහ වස්තු විශාල ප්‍රමාණයක එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සැකසී පවතී.මේ ඒ පිලිබදව තොරතුරුයි.
දෙවැනි ලෝක යුද සමයේ නාසි ජෙනරාල්වරයා පැහැරගැනීම
දෙවැනි ලෝක යුද සමයේ නාසි ජෙනරාල්වරයා පැහැරගැනීම
දෙවැනි ලෝක යුද සමයේ නාසින් ලෝකයේ ප්‍රබල පාලකයන් බවට පත්වී සිටියහ. රටවල් එකින් එක ඔවුන්ගේ පාලනයට නතු වෙමින් පැවතිණි. එහෙත් නිර්භීත බ්‍රිතාන්‍ය මේජර්වරුන් දෙදෙනෙක් ක්‍රීපි නමැති නාසි ජෙනරාල්වරයකු පැහැර ගැනීමට සමත් වූහ.පැහැරගැනීම පහසු කාර්යයක් නොවීය. බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනා තම දිවි පරදුරුවට තබමින් ජෙනරාල්වරයා පැහැර ගැනීමේ සැලසුම සකස් කරමින් සිටියහ.