එල්සි රයිට් සහ ෆ්රාන්සස් ග්‍රිෆික් බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්රැඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී දැරියන් දෙදෙනෙකි. මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කර සිටියහ. දෙදෙනා කුඩා පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප ගත්හ. එල්සි සහ ෆ්රාන්සස් විසින් ගන්නා ලද ඡායාරූප සෝදා මුද්‍රණය කළ විට ඔවුන් දෙදෙනා […]
Category: ලොව වටා
වසර 800ක් පැරැණි ජංගම දුරකථනයක්
රැහැන් සහිත දුරකථනය පවා මිනිසා සොයා ගත්තේ 19 වන සියවසේ අග භාගයේදීයි. හරියටම කියනවා නම් 1876 මාර්තු 10 වැනි දිනය. රැහැන් රහිත දුරකථනය ඊට දශක කීපයකට පසුව ලොවට දායාද කලේ 1973 අප්‍රේල් මස 3 වැනි දින “මෝටරෝලා” සමාගමයි. එහෙත් අදින් වසර 800කට පමණ පෙර තිබුනි යැයි සළැකෙන ජංගම දුරකථනයක් ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇති බව ඇසුවොත් […]
මුතු තෝඩු පැලදි යුවතිය
මේ 17 වන සියවසේ දක්ෂ සිත්තරෙක් වු ජොහැන්නස් වර්මියර් විසින් සිත්තම් කරන ලද “ඩච් මොනාලිසා” නම් වු සිතුවම පිලිබදවයි. 16/17 වන සියවස්හි ඔලන්ද සිතුවම් කලාවෙහි ට්‍රොනි යනුවෙන් හැදින්වු මිනිසෙකුගේ මුහුණෙහි ඉරියව් හුවා දැක්වෙන සිතුවම් ගණයට මෙම සිතුවම අයත් වෙනවා. මෙහිදී සිතුවමට නැගුණ යුවතිය ගේ මුහුණේ භාවාත්මක ප්රකාශනය සහ ශරිරයෙන් පිළිඹිබු වන ඉරියව්ව අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට […]
දේශාටනයේ යෙදුණු පාහියන් භික්ෂුව ලංකාව ගැන ලියයි
උතුරු දිග චීනයේ ෂාංහයි ජනපදයේ එක්තරා ගොවිපවුලකට පිරිමි දරුවන් සතර දෙනෙකු විය. යොවුන් වියට පත්වෙද්දී මෙකී දරුවන්ගෙන් වැඩිමහල් තිදෙනා අකාලයේ මියඇදුනෝය. මෙයින් මහත්සේ බියට පත්වූ දෙමව්පියන් “කුං ශේ” බුදුසසුනට පුජා කළෝය. කුං ශේ ගේ පැවිදි නම වූයේ පාහියන් ය. පාහියන් යන්නේහි අර්ථය ධර්මය බබලවන්නා යන්නයි.නාමයට ගැලපෙන පරිද්දෙන්ම උන් වහන්සේ සාමනේර අවධිය පටන්ම අතිමහත් චිත්ත ධෛර්යයකින් […]
අපූරු මළ මුහුද
මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ්රාලයත් අතර පිහිටි මළ මුහුදයි.
Mütter Museum – Philadelphia, USA
Mütter Museum කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙන ඉතා ප්‍රසිද්ධ කෞතුකාගාරයක්. නමුත් විශේෂත්වය තමා මෙහි ආදි කල්පික යුගයේ භාණ්ඩ වත් රාජකීය අවශේෂ වත් නොමැති වීමයි.
කැලැන්ඩරය තවත් අතීතයට යයි
කැලැන්ඩරය තවත් අතීතයට යයි
අදින් වසර 10,000 ට පෙර ජීවත් වූ මිනිසා කැලැන්ඩරයක් භාවිතා කළ බවත් වසර 8,000 ට පෙර මානවයන් එය තමන්ගේ අතේ ගෙන යා හැකි කැලැන්ඩරයක් දක්වා වැඩිදියුණු කැර තිබූ බවත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් දෙකකින් තහවුරු වී ඇත.
Nazca රේඛාවල අභිරහස
මීට වසර 1500-2000 පමණ පෙර Nazca ජනතාව ගේ නිජබිම වූයේ මෙම වියළි තැනිතලා ප්රදේශයයි. නැස්කා ජනතාව ගැන අද වන විට බොහෝ දෙනෙක් දැන ගන්නේ Ingenio සිට නැස්කා ගංගා නිම්නය අතර වූ කාන්තාර භූමිය පුරා විහිදෙන නැස්කා රේඛා නිසාවෙනි. මෙම රේඛා ඇද ඇත්තේ අක්කර ගණනක් වූ මේ වියළි භූමියේ මතුපිට රළු පස ඉවත් කරමින් යටින් පවතින වඩාත් පැහැයෙන් අඩු පස නිරාවරණය කරමිනි. වෙනත් දේශගුණික තත්වයක් යටතේ නම් මෙම රේඛා මාස කීපයකින් මැකී යා හැකි වුවත් පෘථිවිය මත පිහිටි වඩාත්ම වියළි සුළං රහිත කලාපයන්ගෙන් එකක් වන මෙම පේරු කාන්තාරවල ඇදි බැවින් ඒවා තවමත් හොදින් සංරක්ෂණය වී ඇත.
ප්‍රවාහනය නව මාවතකට යොමු කළ අධිවේගී දුම්රිය
කාර්මික විප්ලයවයත් සමග ලොව ප්‍රවාහන මාධ්‍ය නව මාවතකට යොමු වූ බව ප්‍රකට කරුණක්. එතෙක් භාණ්ඩ හා මගී ප්‍රවාහනය සිදු කළ ආකාරය නවමු මාවතකට යොමු වීමත් සමග ප්‍රවාහනමාධ්‍ය සීඝ්රයෙන් දියුණු වන්නට පටන් ගත්තා. කාළයත් සමගම සංකීර්ණ අවශ්‍යතා හමුවේ මිනිස් අවශ්‍යතා වලට අමතරව දිටුණු රටවල තරඟයක් දක්වාමෙකී මාධ්‍ය වර්ධනය වුනා. අද අඩවියෙන් කතා කරන්නෙ ප්‍රවාහන මාධ්‍යය නව […]
ජපානය ඉදිකරන්නට යන ලෝකයේ උසම ගොඩනැගිල්ල
මේ වනවිට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ඩුබායිහි පිහිටා ඇති ‘බර්ජ් ඛලීෆා’ ගොඩනැගිල්ලයි. එය ඉදිකර අවසන් කෙරුණේ 2009 වසරේය.තට්ටු 163 කින් සමන්විත බර්ජ් ඛලීෆා කුලුනු ගොඩනැගිල්ල අඩි 2,716ක් උසය. නමුත් මේ වනවිට ඩුබායිහි බර්ජ් ඛලීෆා විසින් තබනු ලැබ ඇති මෙම ලෝක වාර්තාව බිඳ දමන්නට දැන් තවත් රටක් සූදානම් වෙමින් සිටියි. ඒ ජපානයයි. ජපානය ඉදිකරන්නට යන […]