ලංකාවේ අපිට නම් ක්‍රිකට් කියන්නෙ නිකම්ම නිකම් ක්‍රීඩාවක් නෙවෙයි. ඒක දුවන්නෙ අපේ මිනිස්සුන්ගෙ ලේ වල. ඒ ලේ වල ගැම්ම, කීප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ලූක ශූරයින් කරන්නටත් සමත් උනා කිව්වොත් නිවැරදියි. 1996 ලෝක ශූරතාවය, T20 ශූරතාවය 2014 ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි 2007, 2011 වසර වලදී අනු ශූරයින් වූ අපේ කණ්ඩායම ටී T20 තරඟාවලියේදී 2009 […]
Category: ක්රීඩා
චැම්පියන්ස් ක්‍රිකට් කුසලාන ඉතිහාසයෙන්
ලංකාවේ ක්‍රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්. සමහර වෙලාවට මැච් එකක් යනව නම් වට පිටාවේ ඔක්කොම අමතක කරලනෙ අපි ඒවා බලන්නේ. මේ කියන්න යන්නේ ඒ වගේ ක්‍රිකට් බලන අයට මතක තියෙන දෙයක්. කාළයක් ආසාවෙන් බලාගෙන හිටපු, චැම්පියන්ස් ක්‍රිකට් කුසලාණය ගැනයි මේ. ජගත් ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය වුන මුල්ම චැම්පියන්ස් තරඟාවලිය පටං ගන්නෙ 1998, බංගලාදේශෙදි. […]