චෙක්පතක් මුලින්ම සිංහලෙන් අස්සන් කළ කොස්මාමා

ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ සිටුවන්නට,කොස් ඇටයක් දීම නිසා‍ තමය‍ි පාණදුරේ ආතර්.වී.දියෙස් මහත්මයාට “කොස් මාමා”කියන නම වැ‍ටුණේ.එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තා.ඉන්පසු තමනට වැඩිහිටියෙක් හෝ “දියෙස් මහත්මයා”කියලා කතා කරනවාටත් වඩා “කොස් මාමා”කියා කතා කරනවාට එතුමා බොහොමත්ම කැමැති වුණා.

අභ්‍යවකාශ ගවේෂණයේ සොදුරු සටහන්

රාත්‍රී අහස දෙස බලා සිටීමට අප බොහෝදෙනා විශීශිත ඇල්මක් දක්වනවා. ඇතැම් විට අපට තරු අතර පියඹායන්නට තරම් අශාවන්ද පහල වනවා. මිනිසා ඉහළ අහස ජයගත්තේ මින් කාලයකට පෙරයි. ඒ සඳහා මිහිපිට විසූ මිනිසුන් සිය දහහ්ස් ගණනකගේ ශක්තිය, දැණුම, හැකියාව කැප කළා. එසේ වූ අභ්‍යාවකාශය පිළිබඳ එදා මෙදාතුර සිදු වූ විශීශ සිදු වීම් කීපයක් ඔබ වෙත ගෙන ඊමට අප සිතුවා. මේ ඊගැන තොරතුරුයි.

හෙළ කලාවේ නිපුනත්වය පෙන්නුම් කරන අවුකන බුදු පිළිමය

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ වූයේ කවරදාකද යන්න ඉතිහාසය තවමත් ගෙනහැර දක්වන්නේ නැත. නමුත් වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වේ. කෙසේ වුවද ඒ පිළිබදව තවමත් වැඩිදුර සාක්ෂි සොයාගන්නට ඉතිහාසඥයන් අසමත්ව ඇත. Read more about හෙළ කලාවේ නිපුනත්වය පෙන්නුම් කරන අවුකන බුදු පිළිමය