යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනෝවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි. එහෙත් කි‍්‍ර.පූ. 1450 දී මයිසේනියානුවන්ගේ ආක‍්‍රමණයක් සමඟ මිනෝවානු ශිෂ්ටාචාරය අවසන් විය. මයිසේනියානුයන්ගේ […]
Tag: ගවේෂණ
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – II
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – I
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.
අභ්‍යවකාශ ගවේෂණයේ සොදුරු සටහන්
රාත්‍රී අහස දෙස බලා සිටීමට අප බොහෝදෙනා විශීශිත ඇල්මක් දක්වනවා. ඇතැම් විට අපට තරු අතර පියඹායන්නට තරම් අශාවන්ද පහල වනවා. මිනිසා ඉහළ අහස ජයගත්තේ මින් කාලයකට පෙරයි. ඒ සඳහා මිහිපිට විසූ මිනිසුන් සිය දහහ්ස් ගණනකගේ ශක්තිය, දැණුම, හැකියාව කැප කළා. එසේ වූ අභ්‍යාවකාශය පිළිබඳ එදා මෙදාතුර සිදු වූ විශීශ සිදු වීම් කීපයක් ඔබ වෙත ගෙන ඊමට අප සිතුවා. මේ ඊගැන තොරතුරුයි.
මාතර යුගයේ කීර්තිමත් කිවිදිය – ගජමන්නෝනා
සිංහල සාහිත්‍ය වංශ කතාවේ මාතර යුගය එක්තරා අන්දමක මතබේදාත්මක යුගයකි. එය වෙනත් සාහිත්‍ය යුග හා බැඳුණු රාජ්‍ය පාලන සමයක් විය. එහෙත් මාතර සාහිත්‍ය යුගය හා බැඳුණු රාජ්‍ය පාලන යුගයක් නොවීය. එය යටත්විජිත පාලන යුගය හා සමගාමී විය.
අධිරාජ්‍යවාදී පාලන හස්තයේ ග්‍රහණය තදින්ම පැවති වකවානුවේදී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව මාතර සාහිත්‍ය යුගය පෝෂණය කළ රුහුණේ මහා කිවිඳිය ලෙස විරුදාවලිය ලැබූ දෝන ඉසබෙලා ගාර්දිය ආරච්චි 1746 මැදින් මස දසවැනි දින උපත ලැබීය.
කුඩා බෝට්ටුවකින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා
කුඩා බෝට්ටුවකින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා වන්නේ ස්ලෝකම්ය. ඔහු තම චාරිකාවට යොදා ගත්තේ ‘ස්ප්‍රේ’ නමැති කුඩා බෝට්ටුවයි. ඒ අබලන් පැරණි බෝට්ටුව අලුත්වැඩියා කළ ඔහු තම ඓතිහාසික මෙහෙයුම ඇරඹුවේය. හුදෙකලාව චණ්ඩ සාගරයට නිර්භීතව මුහුණ දුන් කපිතාන් ජොෂුවාගේ කතාවයි මේ. බාබරස් රතු ඉන්දියානුවෝ ස්ප්‍රේ බෝට්ටුව වට කරගත්හ. “උඹ ළඟ තියෙන හැම දෙයක්ම දීපං.” ඔවූහු කෑ […]
සෞරග්‍රහ මණ්ඩලයේ අපුරු තොරතුරු
පෘථිවිය ඇතුළු තවත් ග්‍රහලෝක හතක් ,වාමන ග්‍රහලෝක පහක් හා ග්‍රහක වල්ගාතරු ආදී ග්‍රහ වස්තු විශාල ප්‍රමාණයක එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සැකසී පවතී.මේ ඒ පිලිබදව තොරතුරුයි.
අගහරු ගේ උපග්‍රහයන් වෙතට යවන අලුත්ම යානය
අගහරු ගවේෂණයේදී මෙතෙක් ළගා නොවූ ඉලක්කයක් වෙත ලගා විය හැකි මෙහෙයුමක් පිලිබදව නාසා ආයතනය හෙළි කර තිබේ.එය නම් කර ඇත්තේ අගහරු චන්ද්‍ර ගවේෂණ යානය (MMX) වශයෙනි. 2024 දී උඩුගුවනට යැවීමට නියමිත අගහරු චන්ද්‍ර ගවේෂණ යානය මගින් ෆෝබෝස් හා ඩයිමෝස් නම් අගහරුට අයත් කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු සමීපව ගවේෂණය කිරීමටත් ,ඉන්පසුව ෆෝබෝස් චන්ද්‍රයා මත සිදුකරන ගොඩබැසීමකින් ලබාගන්නා ද්‍රව්‍ය සාම්පල රැගත් විශේෂ කැප්සුලයක් 2029 වන විටත් පෘථිවියට ඒමට නියමිතයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජපාන අභ්‍යාවකාශ හා ගුවන් විද්‍යා සංගමයයි.
අමරණීය තාරකාව
iPTF14hls යනු පසුගිය වසර තුන තුළ අඛණ්ඩව පුපුරා ගිය අසාමාන්ය සුපර්නෝවා තරුවකි. iPTF14hls නමින් හැදින්වෙන මෙම තාරකාව “Intermediate Palomar Transient Factory” ආයතනයේ විද්‍යාඥයින් විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී සොයා ගන්නා ලදී. එය මුලින්ම ප්රකාශයට පත් කරනු ලැබුවේ 2014 නොවැම්බර් මාසයේදීය.
අපූරු මළ මුහුද
මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි.