පෘථිවිය ඇතුළු තවත් ග්‍රහලෝක හතක් ,වාමන ග්‍රහලෝක පහක් හා ග්‍රහක වල්ගාතරු ආදී ග්‍රහ වස්තු විශාල ප්‍රමාණයක එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සැකසී පවතී.මේ ඒ පිලිබදව තොරතුරුයි.
Tag: දැණුම
අගහරු ගේ උපග්‍රහයන් වෙතට යවන අලුත්ම යානය
අගහරු ගවේෂණයේදී මෙතෙක් ළගා නොවූ ඉලක්කයක් වෙත ලගා විය හැකි මෙහෙයුමක් පිලිබදව නාසා ආයතනය හෙළි කර තිබේ.එය නම් කර ඇත්තේ අගහරු චන්ද්‍ර ගවේෂණ යානය (MMX) වශයෙනි. 2024 දී උඩුගුවනට යැවීමට නියමිත අගහරු චන්ද්‍ර ගවේෂණ යානය මගින් ෆෝබෝස් හා ඩයිමෝස් නම් අගහරුට අයත් කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු සමීපව ගවේෂණය කිරීමටත් ,ඉන්පසුව ෆෝබෝස් චන්ද්‍රයා මත සිදුකරන ගොඩබැසීමකින් ලබාගන්නා ද්‍රව්‍ය සාම්පල රැගත් විශේෂ කැප්සුලයක් 2029 වන විටත් පෘථිවියට ඒමට නියමිතයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජපාන අභ්‍යාවකාශ හා ගුවන් විද්‍යා සංගමයයි.
දළදා වතුර 1828
දළදා පෙරහර හා ජන සම්ප්‍රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 දී සෙංකඩගල රාජ්‍යත්වට පත් පළමු වැනි විමලධර්මසූරිය රජතුමා, දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිටි දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහර සම්ප්‍රදායය ආරම්භ කිරීමට මුල පුරන ලදී. පසුව සෙනරත් […]
සිලිකා ජෙල් පැකට් වල වාසි
ඔබ විවිද දෑ මිලදී ගත් විටදී තිබුන ජෙලිබෝල සහිත පැකට්ටු මතකද? ඔබ ඒවා මෙතෙක් කල් විසි කලාද?
ඒවායින් තවත් ගතහැකිව තිබුන වාසි පිලිබද ඔබ නොදන්නවාද? ඇත්තටම මේ ජෙලි බෝල පැකට් හරිම ප්‍රයෝජනවත්. මේ ලිපියෙන් ප්‍රයෝජනවත්වන අවස්ථා 10 ක් පිලිබද සදහන් කරනවා.
අමරණීය තාරකාව
iPTF14hls යනු පසුගිය වසර තුන තුළ අඛණ්ඩව පුපුරා ගිය අසාමාන්ය සුපර්නෝවා තරුවකි. iPTF14hls නමින් හැදින්වෙන මෙම තාරකාව “Intermediate Palomar Transient Factory” ආයතනයේ විද්‍යාඥයින් විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී සොයා ගන්නා ලදී. එය මුලින්ම ප්රකාශයට පත් කරනු ලැබුවේ 2014 නොවැම්බර් මාසයේදීය.
ලොව භයානකම ජෛව අවි 10
අඩවියෙන්, අද අපි ඔබට කියන්න යන්නේ ලොව තිබෙන භයානකම දෙයක් පිළිබඳවයි. ඒ, මිනිසා විසින් නිර්මිත හා ස්වභාව දහමින් ලත් භයානකම ජෛව අවි 10 පිළිබඳවයි.
අපේ සෞරග්‍රහ මණ්ඩලය – සූර්යයා
සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහයන් ලෝක, ග්‍රහක, ධූමකේතු සහ දුවිලි ) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියයි. එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කැරෙයි.
අපේ සෞරග්‍රහ මණ්ඩලය – 01
ඔබ අප මේ ජීවත් වන පෘථිවිය අයත්වන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා. ලිපි කිහිපයකින් සමන්විත වන එම ලිපි පෙළෙහි පළමු ලිපියෙන් සෞරග්‍රහ මණ්ඩලයපිළිබඳ හැඳින්වීමක් සිදෙ කෙරෙනවා.
ගුවන් නියමුවන් “Roger that” ලෙස පවසන්නේ ඇයි?
ඔබ ගුවන් යානා හා ගුවන් ගමන් පිළිබඳ ඉමහත් ආශාවක් ඇත්තෙකු හෝ ගුවන් යානා සම්බන්ද චිත්‍රපට නැරඹීමට ආශාවක් ඇත්තෙකු නම් ගුවන් නැවියන් භාවිතා කරන “රොජර් දැට්” යන යෙදුම ගැන දන්නවා විය හැක. මේ ලිපියෙන් අප කතා කරන්නේ එළෙස ගුවන් නියමුවන් හුවමාරු කර ගන්නා එම වචනය ගැනයි. ගුවන් කර්මාන්තයේ මුල් කාලයේ සිටම, ගුවන් නියමුවන් බිම් කාර්‍යමණ්ඩලය සමග […]