මාතර යුගයේ කීර්තිමත් කිවිදිය – ගජමන්නෝනා

සිංහල සාහිත්‍ය වංශ කතාවේ මාතර යුගය එක්තරා අන්දමක මතබේදාත්මක යුගයකි. එය වෙනත් සාහිත්‍ය යුග හා බැඳුණු රාජ්‍ය පාලන සමයක් විය. එහෙත් මාතර සාහිත්‍ය යුගය හා බැඳුණු රාජ්‍ය පාලන යුගයක් නොවීය. එය යටත්විජිත පාලන යුගය හා සමගාමී විය.

අධිරාජ්‍යවාදී පාලන හස්තයේ ග්‍රහණය තදින්ම පැවති වකවානුවේදී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව මාතර සාහිත්‍ය යුගය පෝෂණය කළ රුහුණේ මහා කිවිඳිය ලෙස විරුදාවලිය ලැබූ දෝන ඉසබෙලා ගාර්දිය ආරච්චි 1746 මැදින් මස දසවැනි දින උපත ලැබීය.

ලොව ධනවත්ම පුද්ගලයින්

කතාවට කියනවනේ සල්ලි වලට ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන් කියල. එහෙම හිතෙන හිතෙන දේවල් කරන්න තරමට සල්ලියක් අපි හැම කෙනා ලඟම නෑ. හැබැයි එහෙම හිතුමතේට වියදම් කරන්න තරම් විශාල ධනසන්ධයක් තියෙන පුද්ගලයින්ගෙ ලිස්ට් එකක් ෆෝබේස් සඟරාවෙන් ඕනම වෙලාවක තබාගෙන ඉන්නවා. ෆෝර්බේ සඟරාවට අනුව ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන 10 දෙනා ගැනයි මේ ලිපිය. මේ […]