වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – සොරබොර වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක සොරබොර වැව පිළිබඳ ලිපියයි.

Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – සොරබොර වැව

සෞරග්‍රහ මණ්ඩලයේ අපුරු තොරතුරු

පෘථිවිය ඇතුළු තවත් ග්‍රහලෝක හතක්‌ ,වාමන ග්‍රහලෝක පහක් හා ග්‍රහක වල්ගාතරු ආදී ග්‍රහ වස්තු විශාල ප්‍රමාණයක එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සැකසී පවතී.මේ ඒ පිලිබදව තොරතුරුයි.

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කනදරා වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක කනදරා වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කනදරා වැව

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – රන්තිසා වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක රන්තිසා වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – රන්තිසා වැව

කතා රැසක් ඇති උස්සන්ගොඩ

උස්සන්ගොඩ යනු, දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි අතිශයින් ම වැදගත් පරිසර පද්ධතියකට උරුමහරුමකම් කියන පෙදෙසකි. කොළඹ – වැල්වාය මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටි මේ ස්ථානය වැදගත් වන්නේ, ශුෂ්ක පරිසරයක පිහිටා ඇති පුරා විද්‍යාත්මක උරුමයක් බවට පත්ව ඇති ස්ථානයක් වන නිසාවෙනි. ජනප්‍රවාද සහ විවිධ විශ්වාසවලින් ගහණ පෙදෙසක් ලෙස ද මේ ස්ථානය මිනිසුන් අතර ප්‍රකටව ඇත. එසේ ම, මෙතෙක් ඔබ නොදුටු රත් පැහැ පාෂාණ විශේෂයක් පැතිර පැවතීම ද, මේ ස්ථානය තුළ ඇති විශේෂත්වයකි. Read more about කතා රැසක් ඇති උස්සන්ගොඩ

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – හල්මිල්ල වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක හල්මිල්ල වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – හල්මිල්ල වැව

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කැකිරාව වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක කැකිරාව වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කැකිරාව වැව

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – මින්නේරිය වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක මින්නේරිය වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – මින්නේරිය වැව

අවසන් ගමන් ගිය අවසන් සුදු රයිනෝ

අවසන් ගමන් ගිය අවසන් සුදු රයිනෝ

ලොව ඉතිරිව සිටි අවසන් පිරිමි උතුරුදිග සුදු රයිනෝසිරසයා පසුගියදා මිය ගියේය. තවත් සුදු රයිනෝසිරස් ගැහැනු සතුන් දෙදෙනකු ලොව ඉතිරිව සිටියත් මේ අවසන් පිරිමි සත්ත්වයාගේ මරණයත් සමඟ උතුරුදිග සුදු රයිනෝසිරසයන්ගේ වඳ වීම නිශ්චිතව සිදුවේ.

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කලා වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක පළමුවැන්නයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කලා වැව