සිරිලක අවසාන සිංහල නරපතියා වූයේ ක්‍රි ව 1707-1739 දක්වා කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජුය.මොහු දෙවන විමලධර්මසූරිය රජුගේ හා වත්තේගම වලව්වේ මුතුකුඩ කුමාරිහාමි කුමරියගේත් පුත්‍රයාය. මහනුවරින් පිටත කුණ්ඩසාලේහි රජවාසල පිහිටුවා ගත් බැවින් කුණ්ඩසාලේ රජ යන නමද ව්‍යවහාර විය. රජු සුරාව , ස්ත්‍රී ඇසුර ,විනෝදය අගය කළ කෙළිලොල් රජෙකු විය. ඒ නිසාම පොදු ජනයා […]
Tag: දේශපාලන
රුසියානු විප්ලවය – 1
රුසියානු විප්ලවය – ආරම්භය රුසියානු විප්ලවය යනු ලොව අසිරිමත්ව සිදුවු විප්ලවයකි. ලෙනින් පැවසු පරිදි දේශපාලනය යනු විය නොහැකි දෙයහි කලාව බව පසක් කරමින් සමාජවාදි විප්ලවයක් මඟින් බලය අල්ලා ගැනීමට ඔහු සමත් විය. ඉතාලි ජාතික දාර්ශනිකයකු වු අන්තෝනියෝ ග්රාම්ස්චි පැවසුවේ රුසියානු විප්ලවය යනු කාල් මාක්ස්ගේ ප්රාග්ධනය කෘතියට එරෙහිව කල විප්ලවයක් බවයි. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව රුසියාව යනු […]