ධම්මික පෙරේරා

ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව.. පසුගියදා ලොව ප්‍රකට ෆෝර්බ්ස් ස`ගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට නිසි පරිදි ආයෝජනය කිරීමේ දක්ෂතාවය නිසා මහා පොහොසතෙකුවූ පුද්ගලයෙකි. ධම්මික පෙරේරා ධනවතකු බවට පත් වූයේ වාසනා මහිමය නිසාම […]

අන්දරේගේ සොහොන

කාෂ්ඨක අව්ව සුළං රැලි හා මුසුව හමා යන්නේ, ගත දවන උණුසුම් සුළඟක් ලෙසට ය. එනමුදු, අපි ඒ සුළං රැලි කපාගෙන, මහ ලේවාය පහුකරමින්, හම්බන්තොට සිට තිස්‌සමහාරාම පාරේ ඉදිරියට ගමන් ගතිමු. ඒ, උඩමලල ප්‍රදේශය සොයාගෙන ය. ඒ, මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවේ කවටයා විදිහටත්, ඔහුගේ අධිකාරම්වරයකු හැටියටත් සේවය කළ අපූර්ව කවියකු ලෙස […]

කැවුම් ගැන අතීත රස කතා

කැවුම් යනු සියවස් ගණනක අතීතයක් ඇති කෑමකි. මෙහි නාමයේ මුල සෙවීමේ දී, ‘කන දේ කැවුම්’ බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇත.වත්මනේ දී කැවුමේ වැදගත්කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේදී ය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ සඳහන්ව තිබේ. මේ එම කැවුම් ගැන ඇති අතීත රස කතා එක් කල ලිපියයි. Read more about කැවුම් ගැන අතීත රස කතා

දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – II

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – I

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

අභ්‍යවකාශ ගවේෂණයේ සොදුරු සටහන්

රාත්‍රී අහස දෙස බලා සිටීමට අප බොහෝදෙනා විශීශිත ඇල්මක් දක්වනවා. ඇතැම් විට අපට තරු අතර පියඹායන්නට තරම් අශාවන්ද පහල වනවා. මිනිසා ඉහළ අහස ජයගත්තේ මින් කාලයකට පෙරයි. ඒ සඳහා මිහිපිට විසූ මිනිසුන් සිය දහහ්ස් ගණනකගේ ශක්තිය, දැණුම, හැකියාව කැප කළා. එසේ වූ අභ්‍යාවකාශය පිළිබඳ එදා මෙදාතුර සිදු වූ විශීශ සිදු වීම් කීපයක් ඔබ වෙත ගෙන ඊමට අප සිතුවා. මේ ඊගැන තොරතුරුයි.

මාතර යුගයේ කීර්තිමත් කිවිදිය – ගජමන්නෝනා

සිංහල සාහිත්‍ය වංශ කතාවේ මාතර යුගය එක්තරා අන්දමක මතබේදාත්මක යුගයකි. එය වෙනත් සාහිත්‍ය යුග හා බැඳුණු රාජ්‍ය පාලන සමයක් විය. එහෙත් මාතර සාහිත්‍ය යුගය හා බැඳුණු රාජ්‍ය පාලන යුගයක් නොවීය. එය යටත්විජිත පාලන යුගය හා සමගාමී විය.

අධිරාජ්‍යවාදී පාලන හස්තයේ ග්‍රහණය තදින්ම පැවති වකවානුවේදී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව මාතර සාහිත්‍ය යුගය පෝෂණය කළ රුහුණේ මහා කිවිඳිය ලෙස විරුදාවලිය ලැබූ දෝන ඉසබෙලා ගාර්දිය ආරච්චි 1746 මැදින් මස දසවැනි දින උපත ලැබීය.

බාලගිරි දෝෂය අද නොවේ හෙට

බොහොවිට අර්ධ නාගරිකව විශේෂයෙන් ග්‍රාමීයව නිවසක කාන්තාවක දරු උපතක් සිදුවු පසු නිවසට ඇතුලුවන උළුවස්සේ “බාලගිරි දෝෂය අද නොවේ හෙට” යන වැකිය ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත.මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම […]

කුඩා බෝට්ටුවකින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා

කුඩා බෝට්ටුවකින් ලොව වටා යාත්‍රා කළ ප්‍රථම මිනිසා වන්නේ ස්ලෝකම්ය. ඔහු තම චාරිකාවට යොදා ගත්තේ ‘ස්ප්‍රේ’ නමැති කුඩා බෝට්ටුවයි. ඒ අබලන් පැරණි බෝට්ටුව අලුත්වැඩියා කළ ඔහු තම ඓතිහාසික මෙහෙයුම ඇරඹුවේය. හුදෙකලාව චණ්ඩ සාගරයට නිර්භීතව මුහුණ දුන් කපිතාන් ජොෂුවාගේ කතාවයි මේ. බාබරස් රතු ඉන්දියානුවෝ ස්ප්‍රේ බෝට්ටුව වට කරගත්හ. “උඹ ළඟ තියෙන හැම දෙයක්ම දීපං.” ඔවූහු කෑ […]

2016 වසරේ ආන්දෝලනාත්මක පුරාවිද්‍යා සොයාගැනීම්

වසර මිලියන ගණනක් අතීතයට දිව යන පෘථිවියේ ජීවය හා මිනිසුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම් වලට අප සැවොම කැමැත්තක් දක්වනවා නිසැකය. අද ලිපියෙන් ගෙන එන්නෙ එවන් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් රැසක් පිළිබ්ඳවය.

Read more about 2016 වසරේ ආන්දෝලනාත්මක පුරාවිද්‍යා සොයාගැනීම්