ලොව කැළඹු හමුදා අංශ

මේ දවස් වල ලෝකය දිහා බැලුවාම, ලෝකයේ රටවල් වැඩියෙන් ම බලාපොරොත්තු වෙන දෙයක් කියලා හිතෙනවා රටේ ආරක්ෂාව කියන දේ. න්‍යෂ්ටික අවි, ඩ්‍රෝන ප්‍රහාරක යානා, සාගරයේ ඇති ප්‍රබල යුධ නෞවකා, අධිවේගි යුධ ගුවන් යානා, සන්නද්ධ රථ වැනි දේවල් ගැන අද බොහො රටවල් අවධානය යොමු කරන්න පටන් අරන්. ඒත් මේ කිසිම දෙයකට කළ නොහැකි දේවල් තිබෙනව. ඇත්තටම කිව්වොත් මිනිසාගේ තියුනු මොළයෙන් කළ යුතු වන මෙහෙයුම්. හරියටම රහසිගත මෙහෙයුම් කිසිවෙකුටත් නොදැනි සතුරාගේ ප්‍රධාන කදවුරු වලට පහර දී සතුරා සම්පුර්ණයෙන් ම විනාශ කොට නැවත ආ හැකි තරමේ එවා. ඉතින් ලෝකයේ සෑම රටක්ම ඒ ගැන අවධානය පසුවෙනවා. ඒ නිසා තමයි පාබල,ගුවන් හා නාවික කියන හමුදා 3 ඇරුනාම ඉතා සුවිශේෂි පුහුණවක් යටතේ පුහුණ කළ හමුදා අංශයන් නිර්මාණය කරනු ලබන්නේ.

ඉතින් මේ ලිපියෙන් උත්සහ කරන්නේ එවන් හමුදා අංශ කිහිපයක් ඔබට හදුන්වා දීමටයි.

අන්තර්ජාලයේ විශ්වකෝෂය වුනු විකීපිඩියා (Wikipedia).

විකීපිඩියා කියන්නේ අන්තර්ජාලය තුළ පවතින නොමිලේ විශ්ව දැනුම ලබා දෙන ප්‍රධානතම මුලාශ්‍රය කියලා කියන්න පුළුවන්. ඔබ ඕනෑම විෂයක් සම්බන්ධව කරුණු එකතු කරනවා නම් ඒ සදහා භාවිතා කළ හැකි ප්‍රධානතම මුලාශ්‍රයක් ලෙස විකිපීඩියා හදුන්වා දිය හැකි.

අගහරු ගේ උපග්‍රහයන් වෙතට යවන අලුත්ම යානය

අගහරු ගවේෂණයේදී මෙතෙක් ළගා නොවූ ඉලක්කයක් වෙත ලගා විය හැකි මෙහෙයුමක් පිලිබදව නාසා ආයතනය හෙළි කර තිබේ.එය නම් කර ඇත්තේ අගහරු චන්ද්‍ර ගවේෂණ යානය (MMX) වශයෙනි. 2024 දී උඩුගුවනට යැවීමට නියමිත අගහරු චන්ද්‍ර ගවේෂණ යානය මගින් ෆෝබෝස් හා ඩයිමෝස් නම් අගහරුට අයත් කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු සමීපව ගවේෂණය කිරීමටත් ,ඉන්පසුව ෆෝබෝස් චන්ද්‍රයා මත සිදුකරන ගොඩබැසීමකින් ලබාගන්නා ද්‍රව්‍ය සාම්පල රැගත් විශේෂ කැප්සුලයක් 2029 වන විටත් පෘථිවියට ඒමට නියමිතයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජපාන අභ්‍යාවකාශ හා ගුවන් විද්‍යා සංගමයයි.

සිලිකා ජෙල් පැකට් වල වාසි

ඔබ විවිද දෑ මිලදී ගත් විටදී තිබුන ජෙලිබෝල සහිත පැකට්ටු මතකද? ඔබ ඒවා මෙතෙක් කල් විසි කලාද?

ඒවායින් තවත් ගතහැකිව තිබුන වාසි පිලිබද ඔබ නොදන්නවාද? ඇත්තටම මේ ජෙලි බෝල පැකට් හරිම ප්‍රයෝජනවත්. මේ ලිපියෙන් ප්‍රයෝජනවත්වන අවස්ථා 10 ක් පිලිබද සදහන් කරනවා.

පෘථිවියෙන් පසු මිනිසාට ජීවත් විය හැකි ග්‍රහ ලෝක

2016 වසර වන විට සමස්ථ පෘථිවි ජනගහනය බිලියන 7 ඉක්මවූ බව ඔබ දන්නවා ඇති. මෙසේ පෘථිවිය මත ජනගහනය වැඩි වීම ආහාර, වාසස්ථාන, ජලය වැනි සීමිත සාධක සදහා ගැටළුවක් වී තිබේ. මේ හේතුව මත මිනිසා වෙනත් ග්‍රහලෝක මත ජනාවාස ඉදිකිරීම පිලිබදව මේ වන විට පර්යේෂණ ආරම්භ කර ඇති අතර තව අවුරුදු කිහිපයකින් ළගම ග්‍රහලෝකයක් වන අගහරු […]

අමරණීය තාරකාව

iPTF14hls යනු පසුගිය වසර තුන තුළ අඛණ්ඩව පුපුරා ගිය අසාමාන්ය සුපර්නෝවා තරුවකි. iPTF14hls නමින් හැදින්වෙන මෙම තාරකාව “Intermediate Palomar Transient Factory” ආයතනයේ විද්‍යාඥයින් විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී සොයා ගන්නා ලදී. එය මුලින්ම ප්රකාශයට පත් කරනු ලැබුවේ 2014 නොවැම්බර් මාසයේදීය.

අලුත්ම Credit Card සමාජිකයා

Credit Card ඉතිහාසයේ නවීන පරම්පරාවේ අලුත්ම Credit Card සමාජිකයා LCD screen එකක් සහ touch keypad එකක් සමඟ Master card විසින් නිකුත් කරනු ලැබුවා. සිංගප්පූරුවේ Standard Chartered Bank හි සම සහයෝගීත්වයෙන් නිකුත් කරනු ලැබූ මෙය සිංගප්පූරුවේ ප්රථම Interactive Payment Card එක නොහොත් security token card එක ලෙස නම් දෑරීමට සමත් වුනා. ඒ වගේම මෙය MasterCard’s Display […]

3D තාක්ෂණය යළි උපන් නෙෆර්ටිටි රැජිණ

වසර 3400කට පමණ ඉහතදී ඊජිප්තුවේ ජීවත් වුණු නෙෆර්ටිටි රැජිණගේ ඌර්ධවකය 3D තාක්ෂණය ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කෙරේ. මේ ප්‍රතිනිර්මාණය කිරීම සිදුවූයේ නෙෆර්ටිටි රැජිණගේ යැයි සැලකෙන “යන්ගර් ලේඩී” මමියෙහි අස්ථි සහ ආවේණික ද්‍රව්‍යය සැලකිල්ලට ගනිමිනි. ඇගේ මමිය දැනට තැන්පත් කර තිබෙන්නේ ඊජිප්තු කෞතුකාගාරයේය. ප්‍රතිනිර්මාණ කටයුත්තට දායකත්වය ලබාදුන් එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ට “යන්ගර් ලේඩී” මමිය විවෘත කිරීමට අවසරය […]

ප්‍රවාහනය නව මාවතකට යොමු කළ අධිවේගී දුම්රිය

කාර්මික විප්ලයවයත් සමග ලොව ප්‍රවාහන මාධ්‍ය නව මාවතකට යොමු වූ බව ප්‍රකට කරුණක්. එතෙක් භාණ්ඩ හා මගී ප්‍රවාහනය සිදු කළ ආකාරය නවමු මාවතකට යොමු වීමත් සමග ප්‍රවාහනමාධ්‍ය සීඝ්‍රයෙන් දියුණු වන්නට පටන් ගත්තා. කාළයත් සමගම සංකීර්ණ අවශ්‍යතා හමුවේ මිනිස් අවශ්‍යතා වලට අමතරව දිටුණු රටවල තරඟයක් දක්වාමෙකී මාධ්‍ය වර්ධනය වුනා. අද අඩවියෙන් කතා කරන්නෙ ප්‍රවාහන මාධ්‍යය නව […]

ගුවන් යානයකින් අභ්‍යාවකාශය ජයගත් මිනිසා

ගුවන් යානයකින් අභ්‍යාවකාශයට යන්න පුළුවනිද ? මාතෘකාව දුටු විගස, ඔබ අසාවි. ඔව් පුළුවන්, ඒත් එසේ මෙසේ ගුවන් යානයකින් නම් නෙවෙයි. මේ වගේ අරුම පුදුම වැඩ කරන්න පුළුවන් ගුවන් යානා හා ඒවා හැසිරවිය හැකි නියමුවන් ඉන්නෙ රුසියාවට හා ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි. මේ කියන්න යන්නෙ එහෙම ගුවන් යානයකින් අභ්‍යාවකාශයට ගිය ඇමෙරිකානු නාසා ආයතනයේ ගුවන් නියමුවෙක් ගැන. […]